දහම් පාසල් අධ්‍යාපනයත් ඔන්ලයින් ක්‍රමයට

කොරෝනා වෛරසය හේතුවෙන් බිඳ වැටී ඇති දහම් පාසල් අධ්‍යාපනය ද ඔන්ලයින් හෙවත් මාර්ග ගත ක්‍රමය ඔස්සේ දරුවන්ට ලබාදීමේ විශේෂ වැඩසටහනක් අද සිට ආරම්භ වනවා. ඒකාකාරී දරුවන්ගේ මානසික සුවය ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන දියත් කරන බවයි දහම් පාසැල් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ පැවසුවේ