IMF පදයට නටන ආණ්ඩුව ජනතාවට යලිත් විදුලි සැර වද්දයි

පා.ම. විජිත හේරත් - ජාතික ජන බලවේගය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසා සිටියේ විදුලි බිල ක්‍රමක්‍රමයෙන් වැඩි වී ජනතාව මතට බර පැටවෙන බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/HHJUdUEkvU0