මඩ ගහලා අපේ ගමන නවත්තන්න බෑ! – 2024.03.16

පා.ම රෝහිත අබේගුණවර්ධන මම කෝප් කමිටුවේ සභාපතිවරයා බවට පත්වීමෙන් පස්සේ විජිත හේරත් ගරු මන්ත්‍රීතුමා යම් ප්‍රකාශයක් කරලා තිබුණා. එතුමා මට හොරෙක් කියලා චෝදනා කරනවා , මොනවද අපි හොරකම් කරලා තියෙන්නේ කියලා අධිකරණයේදී මේවා සාක්ෂි ඇතුව ඔප්පු කරන්න කියලා මම එතුමාට අභියෝග කරනවා. බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නෑ වගේ මේ ගහන...