කෝ මේ මාසේ ඉන්ධන මිල සංශෝධනය? එම්.ඩී.ආර්. අතුල – 2024.03.02

විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සභාපති එම්.ඩී.ආර්. අතුල මේ මාසේ ඛනිජ තෙල් මිල සංශෝධනයක් කරන් නෑ . ගිය මාසේ සංශෝධනම කියනවා. මේක හරි ප්‍රෙහේලිකවක්. දිනෙන් දින රුපියලේ අගය වැඩි වෙනවයි කියනවා. දැන් එතකොට ඒ වාසිය දෙන්න එපැයිනේ ඛනිජ තෙල් පාවිච්චි කරන්නන්ට. වෙනත් සමාගම්වල ශෙඩ් ඇරියහම තරඟකාරීත්වයක් ඇති වෙනවයි කිව්වා. දැන් කෝ තරඟකාරීත්වයක්?...