මෙය නිකම්ම අරගලයක් නෙවේ, ජාතිවාදී, ආගම්වාදී, කුලවාදී ක්‍රමයෙන් නිදහස් වීමට ගන්නා උත්සහයක්

මහා සංඝරත්නයේ අදහස් - පූජ්‍ය මිස්සක කමලසිරි හිමි මේ දිනවල රටේ පවතින වත්මන් තත්වය පිළිබඳව අපගේ වෙබ් නිවුස් කණ්ඩායම මහජනතාව, මහා සංඝරත්නය, අනෙකුත් ආගමික නියෝජිතයන්, කලාකරුවන් ඇතුළු රටේ සියළුම කොටස් නියෝජනය වන පරිදි අදහස් එකතු කිරීමක් කරනු ලබනවා. එහිදී අප සමඟ කතාබහට එකතුවූ පූජ්‍ය මිස්සක කමලසිරි හිමි රටේ වත්මන් තත්වය...