කලබල වෙන්න එපා. එනකම් පොඩ්ඩක් ඉවසන් ඉන්න! – 2025.02.09

වාහන ආනයනකරුවන්ගේ සංගමය අලුත් වාහන පෙබරවාරි මාසේ විසිපහ, විසිහත වගේ දිනයන්වලදී ලංකාවට එනවා. මාර්තු මාසේ දෙවනි සුමානේ වෙද්දී ඇත්තටම ඔක්කොම සියලුම රේන්ජ් එකම ලංකාවේ තියෙයි. ඒ හින්දා මම පාරිභෝගිකයන්ට කියන්නේ කලබල වෙන්න එපා කිසිදේකට. සාමාන්‍යයෙන් ලක්ෂ හැටේ පමණ ඉඳලා වාහන ඉහලට යන්න තියෙනවා. වාහන ආනයනකරුවන්ගේ සංගමය මාධ්‍යයට දැක්වූ අදහස්... සම්පූර්ණ...