විජේවීරගේ පුතා ජාතික ජන බලවේගයට කියූ කතාව 2024.02.21

දෙවන පරපුර නායක උවිඳු විජේවීර. මාධ්‍ය වෙත අදහස් දක්වමින් උවිඳු විජේවීර මහතා ප්‍රකාශ කර සිටියේ රට පිළිබඳව කවුරුන් වගකීම් අත්හැරියත් දෙවන පරපුර ජනතා වගකීම් වෙනුවෙන් පෙනී සිටින බවයි. තවද ඇති වී තිබෙන සමාජ ආර්ථික අර්බුදයට මෙතෙක් කලක් ඇමතිකම් දැරූ සියලුම දෙනා වගකිවයුතු බවත් අමූල් සමාගමත් සමඟ ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති...