තැන තැන වෙඩිතැබීම් නවත්තන්න පොලිස්පති කෙනෙක් පත්කරන්න මෙන්න පනත මෙන්න නීතිය ඇයි කරන්න බැරි. – 2025.03.25

පාඨලී චම්පික රණවක "ශ්‍රී ලංකා පොලීසිය සහ රටේ මහජන ආරක්ෂාව ඉතාම බරපතල කඩා වැටීමකට, බිඳ වැටීමකට ලක්වෙලා තිබෙනවා මේ ජනවාරි පළවෙනිදා සිට, මේ දක්වා කාලය තුළ වෙඩි තැබීම් විසි අටකින්, විසි දෙදෙනෙක් මිය ගිහින් තිබෙනවා. මෙයින් දහ අට දෙනෙක්ම සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් කරන ලද ඝාතන බව පෙනී ගිහින් තියෙන...