ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට එජාපයේ විරෝධය. – 15.08.2025

ඉන්දියාවේ 79වන නිදහස් දිනයට අදාළව ශ්‍රී ලංකාවේ මුද්‍රිත මාධ්‍යවල පළ කළ දැන්වීම් අතිරේක පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ඉහළ මට්ටමේ හමුවකදී දැඩි අවධානය යොමු විය. එහිදී, සෑම පිටුවකම ඉන්දීය අග්‍රාමාත්‍ය හා ශ්‍රී ලංකා ජනාධිපති එක්ව සිටින ඡායාරූප පළකිරීම සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඡායාරූප හෝ සටහන් නොමැති වීම සම්බන්ධයෙන් අවධාරණය කරන...