ස්ට්‍රයික් කරන විශ්ව විද්‍යාල වෘත්තිකයන්ට ජවිපෙ Union සභාපතිගෙන් විසදුම්… – 21.08.2025

විජේතිලක ජයසිංහ. අන්තර් විශ්ව විශ්වවිද්‍යාලය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් කැඳවලා ඇති වැඩ වර්ජනය නිසා මේ වෙනකොට අපේ රටේ වීශ්වවිද්‍යාල සේවාවන්, දෛනික සේවාවන්, දෛනික කටයුතු යම්ප්‍රමාණයකින් අඩාල වෙලා තිබෙනවා. පොදුවේ හේතුව වී තිබෙන්නේ පහුගිය අයවැයෙන් රාජ්‍ය සේවයට, අර්ධ රාජ්‍ය සේවයට වැඩි කරපු ආපදා ණය ලක්ෂ දෙකහමාරේ ඉඳලා ලක්ෂ හතර දක්වා...