ගම්මන්පිල කරන්න හදන වැඩේ මෙන්න… – 2024.03.12

පා.ම උදය ගම්මන්පිල මහබැංකු නිලධාරීන් තමන්ට ලැබුණු ස්වාධීනත්වය අපයෝජනය කරලා සීයට හැත්තෑවකින් පඩි වැඩි කර ගත්තා. අපි කල්පනා කරා අඳුරට සාප කිරීම පසෙක තබා එක් පහනක්වත් දල්වන්න. මේ වන විට අපි පාර්ලිමේන්තුවේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පනත සංශෝධනය කරන පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් සකස් කරලා හමාරයි. කාරණා...