ගම්මන්පිල එළියට දාන්න හදන පාස්කු වාර්තාව! – 2024.10.15

උදය ගම්මන්පිල පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටු වාර්තා දෙක වහාම ප්‍රසිද්ධ කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා. මේ පිළිබඳව ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ඇමතිතුමාගෙන් ප්‍රශ්න කළාම කියනවා වාර්තාවල පිටු අඩුයි, සමහර වාර්තා අතුරුදහන් වෙලා කියලා. පාස්කු ප්‍රහාරය පිළිබඳ කිසිම වාර්තාවක පිටු අඩු වෙලත් නැහැ. කිසිම වාර්තාවක් අතුරුදහන් වෙලත් නැහැ කියන...