අපි ජනාධිපතිතුමාට අල්ලගෙන ගහන්නේ නෑ, අපිට යන්න ඉඩ දෙන්න – 2024.02.16

විරෝධතාවය දැක්වූ ප්‍රදේශවාසීන්. අනුරාධපුරය උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය විවෘත කිරිමට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධතාවක් එල්ල විය. ප්‍රදේශවාසීන් එහි දී ප්‍රකාශ කර සිටියේ මොරගහකන්ද ජලාශයේ ව්‍යාපෘතියට අදාළ ජලය ලබා දෙන බවට බලධාරීන් පොරොන්දු වුවද එය ඉටු නොකර මෙම ජල ව්‍යාපෘතිය විවෘත කිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවට ජල...