පරිභෝජනය කිරිමේ හැකියාව 100% කින් පහළ වැටිලා,ජන දුක නිමා කරන්න ආණ්ඩුවට වැඩ පිළිවෙළක් නෑ

පා.ම. තිස්ස අත්තනායක - සමඟි ජන බලවේගය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසා සිටියේ රටේ ජනතාව මුහුණපා තිබෙන ආර්ථික අර්බුදය සහ ජන ජීවිතයට ඇති වී තිබෙන ආරවුල් සහගත තත්ත්වය පිළිබඳවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/_j0nbJ3rGlo