ටිල්වින් සිල්වා අපිට තුනෙන් දෙක ඉක්මවා ගිය බලයක් ලැබිලා තියෙනවා. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක කියලා කියන්නේ එකසිය පනහ. අපිට එකසිය පනස් නමයක් තියෙනවා. ඒ කියන්නේ තුනෙන් දෙක ඉක්මවා ගිහිල්ලා තියෙන්නේ. සමාජය ඇතුලේ ඒ කාලෙත් මතයක් තිබ්බා මේ තුනෙන් දෙකේ බලයක් දෙන්න ඕන නැහැයි කියලා. අපි වුණත් තුනෙන් දෙකක් ඉල්ලුවේ නැහැ....