විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවට ජ.වි.පෙ ත් කොන්දේසියක් දමයි

ටිල්වින් සිල්වා මහතා - ජාතික ජන බලවේගය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගයේ ටිල්වින් සිල්වා මහතා පවසා සිටියේ රජය විසින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ව්‍යාවස්තාවක් හෝ සංශෝධනයක් ගෙන ඒමේ දී, එය සංශෝධනය සම්මත වීමේ දී පාර්ලිමේන්තුව විසිරීමේ යෝජනාවක් තිබිය යුතු බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/jHL96o-tyzA