තිස්සමහාරාම වැව් භූමියේ අමුතු ඇඳුම් බුද්ධි අංශයේ පරීක්ෂාවට

තිස්සමහාරාම වැව ප්‍රතිසංස්කරණය කිරීමට යැයි, කියමින් ආරම්භ කළ ව්‍යපෘතියේ කටයුතුවල නිරත වී සිටින හමුදා කැළෑ නිල ඇඳුමකට සමාන ඇදුම් ඇඳ සිටින චීන ජාතිකයින් පිළිබඳව මේ වන විට පුළුල් සංවාදයක් ඇති වී තිබේ. එම ව්‍යාපෘතියේ නිරත ශ්‍රී ලංකා ඒකාබද්ධ සමාගමේ සාමාන්‍යාධිකාරී තුසිත බලල්ල මහතා පැවසුවේ, අදාළ අංශ එම ස්ථානය පරීක්ෂා කර කිසිදු...