ආණ්ඩුව වෛරයි, ජවිපෙ කුහකයි. 2024.03.23

පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් සක්වල වැඩසටහන නවත්තන්න ආණ්ඩුව විතරක් නෙමෙයි මාලිමාව නොහොත් ජනතා විමුක්ති පෙරමුණටත් උත්සාහ කරනවා.ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනයේ ගර්භනී මාතාවන්ට හාල් පැකට් එකක් ඇතුළු ඒ ආහාර මල්ලක් ලබා දීම වෙනුවෙන් මොන තරම් මඩ ගැහුවද? ආණ්ඩුව මේක කරන්නේ වෛරයට. රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස මහත්තයා එක්ක වෛරයි. හැබැයි මාලිමාව මේක කරන්නේ...