සජිත්, අනුර, මෛත්‍රියගේ මන්දමානසිකත්වය ගැන කුට්ටිආරච්චි පෙන්නා දෙයි. – 2024.04.22

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා හිටපු ගමන් නින්දෙන් අවදි වෙලා පාස්කු ප්‍රහාරය ගැන දන්නවා කියනවා. හිටපු ගමන් ලංකාවේ නෙවෙයි පිටරට හිටියේ කියලා කියනවා. හිටපු ගමන් මමත් දැක්කේ පත්තරෙන් කියලා කියනවා. ඉතින් ඒක එතුමාගේ මානසික සහ මන්ද මානසිකත්වයට අනුව සාධාරණයි කියලා හිතෙනවා. ඊළඟ විහිලුව තමයි ඒ යහපාලන ආණ්ඩුවේ...