සජිත් කියන්නේ ශරීරය විශාල වුණාට කුඩා මොලයක් තියෙන කෙනෙක්! – 2024.05.22

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි අනුර කුමාර දිසානායක මහත්තයා ගාව ගොඩනැගෙන සැලසුම් නැහැනේ. නිකන් එයාගෙන් අහන්නකෝ ගොඩනගන්නේ කොහොමද කියලා. ඩොලර් ටිකක් හොයාගන්න මාර්ගය ඇහුව ගමන්ම එයාගේ වටේ ඉන්න කට්ටිය කියන්නේ හරි මචන් මම කතා කරන්නම්, අපිට පොලිය ගෙවන්න බැහැ, ඒ නිසා පුළුවන් දවසක ගෙවන්නම් ඔය වගේ කතානේ. ඒ වගේම තමයි සජිත්...