අනුර කුමාර මහත්තයෝ.. මේවා ගැනනම් කතා කරන්න එපා. පුළුවන්නම් මේ ටික කියන්න. තිස්ස අනුරට කියයි! – 2024.08.23

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි අනුර කුමාර දිසානායකගේ ඉතිහාස කතාව බැලුවම වැඩ කරලා පුරුදු නැහැ. හදලා පුරුදු නැහැ. ගොඩනගලා පුරුදු නැහැ. කෙනෙකුගේ ආර්ථිකය හදලා පුරුදු නැහැ. අඩු තරමේ පක්ෂයේ ඉන්න ප්‍රධාන ක්‍රියාකාරීන්ගේ ආර්ථිකය හදපු වැඩපිළිවෙලක් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මාධ්‍ය හමුවේ දී අනුරට කියූ දේ... සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/-eVHEtrhFzw?si=DUjgd1nsLlGYbWjD