ඇමතිලා නඩත්තු කරන්න මිනිස්සුන්ට බදු ගහනවා… – 2025.01.06

තිස්ස අත්තනායක ජනවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හැට පහක් සඳහා පසුගිය වසරේ අය කරපු බදු ප්‍රතිශතය තවදුරටත් ඉදිරියට ගෙනියන්න නැවත අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. NPP සහ JVP නායකයන් වේදිකාවල කතා කරේ අත්‍යවශ්‍ය ආහාර සඳහා අය කරන සියලු බදු අඩු කරලා ජනතාවට සහන...