නාස්තිය නතර කරන්න ආපු ආණ්ඩුව කරන නාස්තිය – 2024.12.26

තිස්ස අත්තනායක පහුගිය සතියෙම පාර්ලිමේන්තුව හැසිරුනේ එකිනෙකාට ඇඟිල්ල දික් කර ගනිමින් බැන වදින්න. ඒක මහා අපරාධයක්. අලුත් ආදර්ශය කෝ? ආණ්ඩුව සහ විපක්ෂය දෙපාර්ශවයම මේ පාර්ලිමේන්තුව යහපත් කිරීම සඳහාත්, පාර්ලිමේන්තුවට පත් කරලා එවන මහජන නියෝජිතයන්ගේ, ඒ අරමුණ කුමක්ද කියන එක වටහා දෙන්නත්, ඉදිරියට ක්‍රියා කළ යුතුයි. තිස්ස අත්තනායක මාධ්‍ය හමුවේ දැක්වූ...