ලෝකෙන් උතුම් රට ලංකාවයි කියල කිව්වට, මිනිස්සු හැරෙන්න මේ රටට ඇති සම්පතක් නෑ! – 2024.06.19

පා. ම. පාඨලී චම්පික රණවක මේ රට ගොඩ ගන්න පුළුවන් කිසිම සැකයක් නෑ. හැබැයි රට ගැන බොරු වර්ණනා කරලා වැඩක් නෑ. අපි හෙන නිධානයක් උඩ ඉන්නේ. මේකට රත්තරන් පොළොවේ වැළලිලා තියෙනවා. මේ රට වටේ මහ මුහුද, දේශගුණික කලාප මෙහෙම තියෙනවා. අරවා මේවා තියෙනවා කියනවා. මේ රටේ ඔහොම කියන මහා සම්පතක්...