කිසි දෙයකට බයවෙන්න එපා. රට ගොට ගන්න පුලුවන් නායකයා එක්ක තමයි මමත් එකතුවෙලා ඉන්නේ. – 2024.08.17

හිටපු ක්‍රිකට් නායක - ටී. ඒම්. ඩිල්ෂාන් අපි හැමදාම හිතුවේ රට ඉහලට ගෙනියන්න. ක්‍රීඩකයෝ හැටියට අපිට ඒ දේ කරන්න ලැබුනා. නමුත් අද අපි රට රටවල් වලට යනකොට අපිට අහන්න ලැබෙන්නේ ඉතාමත් අසුභ ආරංචි. අපේ රට ගැන තිබෙන්නේ වැරදි ප්‍රතිරූපයක්. ඒ වගේම අපේ රටේ තිබුණ අභිමානය එහෙම් පිටින්ම මේ වෙනකොට නැති...