අපි පරිණත දේශපාලනඥයෝ… දිනන සන්ධානය හදන හැටි අපි දන්නවා… – 2024.06.11

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සාමාන්‍යයෙන් අවසාන මාස තුනේ තමයි ප්‍රධාන අපේක්ෂකයෝ වටා පිල් ටික බෙදෙන්නේ, ඒක දැන් පටන් අරන් තියෙන්නේ. පොදුජන පෙරමුන ප්‍රකාශ කරලා තියෙන්නේ ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට එනව කියලා. ඒ නිසා පක්ෂ කිහිපයකට වුණත් එතනට එකතු වෙන්න පුළුවන්. අපිට විසි ගානක මන්ත්‍රී කණ්ඩායමක් ඉන්නවා. ඒ වටා ඉන්න ජනතාවත් රැස්...