කර්මාන්ත ක්ෂේත්‍රයට නව යුගයක්. – 19.09.2025

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති. ශ්‍රී ලංකාවට ආයෝජකයෙකු පැමිණ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය අනුමතීන් ලබා ගැනීම සඳහා ආයතන ගණනාවක් කාලය වැය කිරීමට සිදුවීම නිසා ආයෝජන අවස්ථා අහිමිවෙන බව පෙන්වා දේ. ජපානයේදී එවැනි ක්‍රියාවලිය දින කිහිපයකින් සම්පූර්ණ කළ හැකි අතර, ශ්‍රී ලංකාව ද විනිවිදභාවය සහ යහපත් ආණ්ඩුකරණය මත පදනම් වූ පාලන පද්ධතියක් ගොඩනගා...