රටේ මිනිස්සු තමන්ගේ ජනාධිපතිවරයා තෝරන් ඉවරයි

නීතිඥ සුනිල් වටගල - ජාතික ජන බලවේගය ජාතික ජන බලවේගය - බොරැල්ල ආසන සමුලුවේදී නීතිඥ සුනිල් වටගල මහතා ජනහමූවේ අදහස් දක්වමින් පවසා සිටියේ ඡන්ද සටනක් සහා ජනවරම උරගා බැලීමේ සටනක් පැමිණ ඇති බවයි . වීඩියෝව නැරඹීම සඳහා>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/_j2yjwvNbDA