හොරකම් කරපු සියලුම ධනය ආපසු අය කරගන්නවා! – 2024.04.01

සුනිල් හඳුන්නෙත්ති නව පුනරුද යුගයකට මේ රට ගෙනියන්න නම් ඊට කලින් මේ රට හොරුන්ගෙන් නිදහස් කරගන්න ඕන. අපි ඒක කියනකොට හොරු කලබල වෙනවා. දැන් ලැජ්ජ නැතුව රෙදි ඇඳගෙන සමගි ජන බලවේගයේ හර්ෂ ද සිල්වාත් කියනවා හොරකම් නතර කරන්න බෑලු. ඒගොල්ලෝ කැමතියි හොරකම් කරන්න. අපි අදත් කියනවා, හෙටත් කියනවා, කියනවා විතරක්...