මීලඟ මජන නැගිටීම ලේ වැගිරීමකින් සිදුවිය හැකියි

පුසියම්කුලමේ සුමනරතන හිමි මානව හිමිකම් කොමිසන් සභාව ඉදිරිපස සිට මාධ්‍ය අමතමින් පුසියම්කුලමේ සුමනරතන හිමි ප්‍රකාශකර සිටියේ උන්වහන්සේ ඇතුලු පිරිස අද දින මානව හිමිකම් කොමිසන් සභාව වෙත පැමිණියේ රටේ ජනතාව හා තරුණ පිරිස් රටේ පවතින ප්‍රශ්න විසදා ගැනීමට සදහා සාමකාමීව උද්ඝෝෂණය කරන අවස්ථාවේ දී ඔවුන් ත්‍රස්ථාවාදීන් යයි හන්වඩුගසමින් ඔවුන්ගේ හඩ යටපත්...