අපිට ඡන්ද ඕනි නෑ! ඇත්තටම මේක මහා කරදරයක්.. – 2024.09.12

පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ අපි දේශපාලනයට ඇවිල්ලා තියෙන්නේ කිසිම වාසියක් ලබාගන්න නෙමේ. ඇත්තටම මේක කරදරයක්. මේකේ හම්බ කරන්නේ නැත්නම් මේක ඉතාමත් අමාරු වැඩක්. පවුලේ එවුන් දියුණු වෙනවා නම්, පවුලේ එවුන් කෝටිපතියෝ බවට පත්වෙනවා නම් මේක එච්චර අමාරු නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්… සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/9p7A7r1G-MI?si=6DT1pQcjRjZbMVdG