ත්‍රීවීල් ගාස්තු ඉහළට

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග කිලෝමීටරයකට රුපියල් පනහක මුදලක් අය කරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් දිල්රුක් කියා සිටියේය. වසර 10ක පමණ කාලයක සිට කිලෝමීටරයකට අය කරගනු ලැබුවේ රුපියල් 40ත් 45ත් අතර මුදලක් බැවින් කොරෝනා වසංගත තත්ත්වයෙන්ද විශාල ලෙසපීඩාවට පත්ව සිටින ත්‍රිරෝද රථ රියැදුරන්ට...