බඩු මිල වැඩි වුනාට
අපේ පඩියෙන් බාගයක් වත් අපිට ගෙවන්නේ නෑ

රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවකයින් අරගලයට එක්වූ රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවකයින් අප Webnews කණ්ඩායම සමඟ පවසා සිටියේ සංස්ථා සේවකයන්ගේ මාසික වැටුපෙන් අඩක් පමණක් ලැබුණු බවත් සේවක අර්ථසාධක අරමුදල් පවා නිසි පරිදි නොගෙවනු ලබන අතර මේහ් ඒතුවෙන් සේවකයන් හා ඔවුන්ගේ අඹුදරුවන් පවතින ජීවන වියදම හමුවේ විශාල අභියෝගයකට ලක්ව ඇති බවයි. රාජ්‍ය ඉංජිනේරු...