රටම එකට ජාතික මෙහෙයුම : ඊයේ දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 801 කින් සැකකරුවන් 803 ක් අත්අඩංගුවට. – 02.02.2026

‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (01) දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 801 ක් සිදු කර ඇත. එම වැටලීම්වලදී සැකකරුවන් 803 ක් අත්අඩංගුවටද, පුද්ගලයින් 05 ක් පුනරුත්ථාපනයටද යොමු කළ බව පොලීසිය ප්‍රකාශ කරන ලදී. හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 254 කින් හෙරොයින් ග්‍රෑම් 215 ක්ද , අයිස්...