ශානි අබේසේකර CID අධ්‍යක්ෂ ධුරයට පත්කෙරේ. – 28.06.2025

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ලෙස පත්කර තිබෙනවා.  ඒ අනුව, ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ ඔහු එම තනතුරට පත්කර ඇති බවයි සඳහන් වන්නේ.