දරුවන්ගේ ක්‍රිකට් සිහින සැබෑ කරන NPP ආණ්ඩුව.

ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න. ක්‍රීඩාව යනු සෑම රටකම වැදගත් අංගයකි.ඒ අතරින් ක්‍රිකට් ක්‍රීඩාව අපට සුවිශේශය.පහසුකම් අඩු දිවයිනේ සියලුම පාසල්වලට ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය මගින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින්, අවශ්‍ය භාණ්ඩ සහ පහසුකම් සපයන්නට සූදානම්. අද වගේ ආර්ථික තත්ත්වයකදි ක්‍රීඩා උපකරණ මිල අධික වීම නිසා, රාජ්‍යයේ සහන...