කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස "රනිල් වික්‍රමසිංහ මැතිතුමා අල්ලස් කොමිසමට ඇවිත් ගියාට පසුව, වත්මන් ජනාධිපතිතුමා අල්ලස් කොමිසමට රනිල් වික්‍රමසිංහ මැතිතුමා යවපු ලියුම කියවලා කියල ප්‍රකාශයක් කරලා තිබුනා. අල්ලස් කොමිසම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කැඳවීමක් කළාට පසුව අප්‍රේල් මාසේ එකොළොස් වෙනිදා, ඔහුම තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වල සඳහන් කරනවා එකොළොස් වෙනිදා එන්න විදිහක්...