ජනපතිගේ මීළඟ විදෙස් සංචාරය ඇමති නලින්ද කියයි! – 2025.04.29

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ඇතිකර ගැනීමට යෝජිත අවබෝධතා ගිවිසුම් කිහිපයක් පිළිබඳව, මැයි මාසේ තුන්වෙනිදා ඉඳලා හයවෙනිදා දක්වා ගරු ජනාධිපතිතුමා, වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වෙනවා. එහිදී අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුම් කිහිපයක් ඊයේ කැබිනට් මණ්ඩලයේදී අනුමැතියට ඉදිරිපත් කරලා තිබුණා. ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික...