රත්නපුරේ ඩෙංගු මඩින්න කාර්ය සාධක බලකායක්..! – 2025.04.30

සබරගමු පළාත් ආණ්ඩුකාරතුමිය වර්තමානයේ රත්නපුර නගරය මුල් කරගනිමින් ඩෙංගු රෝගය පැතිර යනවා. රත්නපුර රෝහල් භූමිය තුළ නව ඉදිකිරීමක තමා මෙම ඩෙංගු මදුරු කීටයන් සොයාගෙන තියෙන්නේ. රෝහල් නිලධාරීන්, රෝහල් සේවකයින් විශාල වශයෙන් මේ රෝගයට ගොදුරු වුණා. පළාත් සභාව මුල් වෙමින් ප්‍රධාන ලේකම්තුමිය ඇතුළු සියලුම ලේකම්වරුන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා, ප්‍රාදේශීය සෞඛ්‍ය...