හෙරොයින් කිලෝ 142කට ආසන්නව අත්තඩංගුවට අරන් තියනවා. – 2024.02.10

නිහාල් තල්දූව – පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරන අයුරින් මේ වන විට නොකඩවා ක්‍රියාත්මක වන යුක්තියේ මෙහෙයුම මගින් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් රාශියක් සිදුකර ඇති අතර මත්ද්‍රව්‍ය රාශියක් අත්තඩංගුවට රැගෙන ඇති බවත්, 18426 ක් හෙරොයින් සම්බන්ධ වැටලීම් වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 142 කට අසන්න ප්‍රමාණයකුත්...