වැට් එකට 30,000යි. බැංකු නගා සිටුවන්න 20,000යි. එක පුද්ගලයෙක් බදු ගෙවිය යුතු ප්‍රමානය චම්පික කියයි!

පා.ම. පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසා සිටියේ රජයේ බදු ප්‍රතිපත්තිය අනුව ලබන වසරේ එක පුද්ගලයෙකුගෙන් අවම වශයෙන් රුපියල් 20,000 ක මුදලක් රාජ්‍ය බැංකු නගා සිටුවීම සඳහා අයකරගැනීමට සිදුවන බවත් රාජ්‍ය බැංකුවලට බිලියන ගණන් පොලු තැබූ පුද්ගලයන් පාර්ලිමේන්තුවේ සිටියදී සාමාන්‍ය ජනතාව මත එම බර...