ග|ව රැල, නිවන් සැප ලැබේවා, වහල්ලු කිව්වට සැලෙන්න එපා! – 2024.07.01

නීතිඥ සාගර කාරියවසම් මේ රටේ හමුදා පවුල්වල සාමාජිකයින් පණපිටින් ගිනි තියපු, ඡන්දේ දැම්මා කියලා, උදේට වැඩට ගියා කියලා, බෙල්ල කපලා, වැටේ ගහලා මරපු , නායකයා අද මේ රටේ වීරයෙක් වෙලා, මේ රටට අභයදානය දීපු නායකයා හොරෙක් වෙලා තියෙනවා. ඔබ ෆේස්බුක් එකේ මහින්ද මහත්තයාගේ ෆොටෝ එකක් දැම්මොත් ඔබට කියයි වහලෙක් කියලා...