ජනාධිපතිවරණයක් නෑ, එන්නෙ මහ මැතිවරණයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසා සිටියේ බොහෝ විට මහ මැතිවරණයක් මෙම වසර තුළ පවැත්වීමට ඉඩ ඇති බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>> https://youtu.be/c9i9q-O_8GE