හර්ශණ රාජකරුණාට එරෙහිව ගම්පහින් කැරැල්ලක්. – 17.01.2026

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නායක හර්ශණ නානායක්කාරට එරෙහි හීතල යුද්ධයක් තිබිණ. ඒ ඔහු විසින් කරන ලදැයි සැලකෙන වෙනත් ආසනවලට පැන ජන්ද ගොඩ වැඩිකර ගැනීමට ගත් වෑයමයි. මෙයට එරෙහිව ආසන සංවිධායකවරුන් විසින් පක්ෂ නායකත්වයට පැමිණිළි කර ඇතත් හර්ශණගේ උපායන් නිසා ඒවා සපලවී නැත. ඒ හැර පැණි පාට් දැමීමට ගොස් පක්ෂ...