සජබ ප්‍රතිචාරයක් දක්වනකම් ඉන්නෙ! – 2024.04.29

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා දැනටත් නිවේදනය කළා මැයි මාසේ ඇතුලත ඕනෑම දිනයක විවාදයට සූදානම් කියලා. හැබැයි ඒ විවාදයට එන කොට අපේ ආර්ථික කවුන්සිලයත් ඒ වගේම NPP ආර්ථික කවුන්සිලයත් විවාදයේ දින නියම කරන්න ඕනේ. නායකයන් දෙපළගේ විවාදයත් එක්කම ආර්ථික කවුන්සිල් දෙකේ විවාදයත් එකට දින නියම කරලා මේ...