“ගම්මන්පිල නෙරපන්න” විපක්ෂයෙන් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධයක්.

ඉන්දන මිල ඉහළ දැමු උදය ගම්මන්පිල හා ආණ්ඩුවට එරෙහිව සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු හා පාක්ෂිකයින් පාර්ලිමේන්තු ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්විය. මේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා සජබයේ මන්ත්‍රීවරු පැමිණ සිටියා.