තිස්ස අත්තනායකගේ අංක ඡන්ද සූත්‍රය! 2024.06.25

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක. ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලක්ෂ පනස් හයක් ලැබුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ලක්ෂ හැට නමයක් ලැබුණා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේට ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් ඡන්ද ලැබුණා. ඉතින් දැන් ගෝඨාභයගේ ගොඩට මොකද වෙලා තිබෙන්නේ? ගම් මට්ටමෙන් බලපුවහම ගෝඨාභය රාජපක්ෂට ඡන්දේ දුන්නු ඡන්ද දායකයන්ගෙන් සීයට හැත්තෑවක් විතර නිහඬව...