සජබයේ මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් කොටසක් කොවිඩ් පාලනයට ලබා දෙයි

රට සහ ජනතාව සුරක්ෂිත කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් හය වැදෑරුම් ප්‍රකාශයක් සිදු කරනු ලැබීය. අද (13) දෙඹරවැව තිස්සමහාරාම ගැමුණුපුර ශ්‍රී විශුද්ධාරාම විහාරයේ ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මූලික පිරිවෙනේ පරිවෙණාධිපති පූජ්‍යපාද සාලියපුර සුධර්ශන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබාගත් විපක්ෂ නායකතුමා ඉන් අනතුරුව පැවැති සාකච්ඡාවේදී විශේෂ කරුණු හයක් පිළිබඳව සිය...