ලංකාවට නව දේශපාලන සංස්කෘතියක්

එක්සත් සියවස් පෙරමුණ - ප්‍රසාන් ඩී විසර් එක්සත් සියවස් පෙරමුණේ ප්‍රසාන් ඩී විසර් මහතා මාධ්‍ය හමුවේදි පවසා සිටියේ රටට සහ රටේ ජනතාවට ආවේගශිලී හා හැගිම්බර නොවන හොද නායකත්වයක් ලබාදිමට හැකියාවක් සහිත අවංක, පැහැදිලි දර්ශනයක් හා විනයක් තිබෙන ජනතා සේවකයන් අවශ්‍ය බවයි. වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>>>>> https://youtu.be/LA-PmIXOnu8