නීතිඥ සේනක බණ්ඩාර ඉතාමත්ම බරපතල විදියට නීතියේ ආධිපත්‍ය බිඳ වැටීමේ දැඩි තර්ජනයක්, අවධානමක් මේ වෙනකොට රට තුළ උද්ගත වෙලා තියෙනවා. මේ රටේ නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙන් ඇතිවෙලා තියෙන බරපතල අවධානම තමයි රටේ යම් යම් සිදුකරන කාරණයන් සම්බන්ධයෙන් ඔවුන් කරන පැහැදිලි කිරීම. රටේ ජනාධිපතිවරයා කටයුතු පිලිබදව පැහැදිලි කිරීමක් කරනවා. රටේ ඉන්න පොලිස්...